DFCC බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීම සඳහා 2023 වසරේ ප්‍රථම ව්‍යාපාරික හමුව මොරවකදී සාර්ථකව පවත්වයි

49
DFCC ව්‍යාපාරික හමුවි වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක්

DFCC බැංකුව මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීම සඳහා ක්‍රියාවට නංවා ඇති ව්‍යාපාරික හමුව වැඩසටහන් මාලාවේ 2023 වසරේ පළමු වැඩසටහන පසුගියදා මොරවක ප්‍රදේශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ වී තිබේ. 2023 පෙබරවාරි 10 දින මොරවකදී පැවති මෙම ප්‍රථම වැඩසටහනට මොරවක සහ ඌරුබොක්ක යන ප්‍රදේශවල ව්‍යවසායකයෝ 50 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූහ. 2023 වසර තුළ රටේ පළාත් සියල්ල ආවරණය වන පරිදි තවත් මෙවැනි වැඩසටහන් මාලාවක් පැවැත්වීමට DFCC බැංකුව මේ වනවිට කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment