Samsung වෙතින් Galaxy උපාංග සඳහා පාරිභෝගික ඔබට විශ්මිත දීමනා

87

ශ්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් මෙවැනි අර්බුදකාරී කාලයන් මධ්‍යයේ පාරිභෝගිකයින්ගේ ආර්ථික අපහසුතා මනාව අවබෝධ කරගනිමින් ඔවුන්ට සහාය වීම සඳහා Galaxy උපාංගවල විශේෂ අඩු කළ මිල ගණන් පසුගියදා එළිදැක්වීය-

සිය ජනතාව වෙනුවෙන් ඉතා සැලකිලිමත්ව හා අවධානයෙන් කටයුතු කරන වෙළෙඳ නාමයක් ලෙස සැම්සුන් ඔවුන්ගේ උපාංගවල ප්‍රවර්ධන මිල ගණන් වලට 48%ක් දක්වා අද්විතීය වට්ටම් හඳුන්වාදී තිබේ- එම නිසා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ Galaxy devices වලට අමතර උපාංග මිලදී ගැනීමේදී ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට අවශ්‍ය නොවේ- මෙම ප්‍රවර්ධනය හරහා පාරිභෝගිකයින්ට සැම්සුන්හි හි සැබෑ විශිෂ්ටත්වය අත්විඳීමට ඉඩ සැලසීම සඳහා adapters, wearables, hearables, chargers, smart tags හා headphones ඇතුළු Galaxy ecosystem හි සියලු‍ම උපාංග සඳහා විශේෂිත මිල අඩු කිරීම් හඳුන්වා දෙනු ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යු මහතා පැවසුවේ “සැම්සුන් සැමවිටම ජනතාවගේ සන්නාමයක් වගේම පාරිභෝගිකයාගේ යහපැවැත්ම කෙරෙහි සැමවිටම අවධානය යොමු කරනවා- මෙවැනි අසීරු කාලවලදී දැඩි උද්ධමනයෙන් පීඩා විඳින පාරිභෝගිකයින්ට සහායක් වීම සඳහා අපටම අනන්‍ය වූ ආකාරයෙන් උපකාර කිරීම වැදගත්. උද්ධමනය නිසා ඇති වී තිබෙන භාණ්ඩ මිල ගණන් ගැන වද නොවී අපගේ පාරිභෝගිකයින්ට Galaxy ecosystem එකට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සඳහා අපි Galaxy උපාංගවලට විශේෂ මිල ගණන් හඳුන්වා දුන්නා-” යනුවෙනි-

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ සැම්සුන් සිය උපාංගවල මිල වෙළෙඳපොළ වටිනාකමින් 48%ක්

advertistmentadvertistment
advertistmentadvertistment