Screenshot

56

මෙවර අපගේ Screenshot හැඩවන්නේ මදාරා හේමචන්ද්‍ර ගේ Madara Hemachandra Photography මුහුණු පොතෙනි. ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පිනියක වන මදාරා, අන්තර්ජාතික සම්මාන කිහිපයකින්ම ජයග්‍රහණ අත්කරගත් අත්දැකීම් බහුල වනජීවී ඡායාරූප ශිල්පිනියකි. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධාරිනියක වන මදාරා හේමචන්ද්‍ර ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තයට දායක වී කටයුතු කරන්නීය. මේ ඇය යාල, විල්පත්තුව හා තවත් වනජීවී අභයභූමි කිහිපයකදී ලබාගත් ඡායාරූප තම මුහුණු පොතේ පළ කර ඇති අන්දමයි.

Screenshot
advertistmentadvertistment
advertistmentadvertistment