SINGER RED ‘හදවතේ තෑගි’ වසරේ දැවැන්තම loyalty දිනුම් ඇදීම

59

SINGER ශ්‍රී ලංකා ආයතනය විසින් loyalty පරිභෝගිකයන් හට SINGER RED ‘හදවතේ තෑගි ‘ සුවිශේෂී loyalty දිනුම් ඇදීම දියත් කර තිබේ. එහි දී සිංගර් සමාගම සමඟ විශ්වාසයෙන් බැඳුණු පාරිභෝගික ජනතාවට සුවිශේෂී ප්‍රතිලාභ භුක්ති විඳිමින් ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව උදා වේ.

2023 ජූලි 21 සිට අගෝස්තු 21 දක්වා පැවැත්වෙන, SINGER RED ‘හදවතේ තෑගි‘ loyalty දිනුම් ඇදීම දිවයින පුරා සිටින සියලුම SINGER loyalty පාරිභෝගිකයන් සඳහා විවෘත වන අතර, දිවයින පුරා ඕනෑම සිංගර් ප්‍රදර්ශනාගාරයකින් තමාට අයත් RED loyalty points redeem කිරීම මගින් දිනුම් ඇදීමට ස්වයංක්‍රීයව ඇතුළත් වේ.

සිංගර් ප්‍රදර්ශනාගාරයක් මගින් සිදු වන සෑම loyalty ponits redeems කිරීමක් සඳහාම පාරිභෝගිකයින්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ලැබෙන අතර, Deluxe සහ Premier සමාජිකයන් ඇතුළුව සෑම loyalty සමාජිකයෙකුටම, එක් (01) දිනුම් ඇදීමේ අවස්ථාවක්ද, VIP සාමාජිකයින් සදහා දිනුම් ඇදීමේ අවස්ථා දෙකක් (02) හිමි වේ.

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, SINGER RED ‘හදවතේ තෑගි’ සුවිශේෂී loyalty දිනුම් ඇදීම හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම සුවිශේෂී දිනුම් ඇදීම සිංගර් සමාගමේ, අපගේ වටිනා පාරිභෝගික ජනතාව වෙත ලබාදෙන ප්‍රතිලාභ සදහා හොඳ ම සාක්ෂියක්. අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසයට, කෘතගුණ දක්වමින්, ඔවුන්ට නැවුම් අත්දැකීමක් ලබා දීමට මෙම දිනුම් ඇදීම හරහා හැකිවේ යැයි අපි විශ්වාස කරනවා.” යනුවෙනි.
`
SINGER RED ‘හදවතේ තෑගි’ සුවිශේෂී loyalty දිනුම් ඇදීම මගින් ආකර්ෂණීය ත්‍යාග රාශියක් ලබා දෙන අතර, අවසන් දිනුම් ඇදීමේදී තොරාගන්නා ජයග්‍රහකයා හට රුපියල් මිලියන 1 ක් වටිනා ත්‍යාග හිමි වන අතර, ඒ සඳහා වායු සමීකරණයක්, රූපවාහිනියක්, මිනි බාර් ශීතකරණයක්, Sofa” Tab” Security camrea ඇතුළත් වේ. ඊට අමතරව මෙම දිනුම් ඇදීම මගින් wardrobe ,බයිසිකලයක්, 5-jar grinder, ජංගම දුරකථනයක්, මහන මැෂිමක්, air fryer” portable wireless speaker” fitness upright bicycle” Pureit water purifier” and pedestal fanඇතුළු සැනසිලි ත්‍යාග 10ක් ලබා දීමට ද නියමිත ය. අදාළ දිනුම් ඇදීමේ කාල සීමාව පුරා සැනසිලි ත්‍යාගලාභීන් තෝරා ගැනෙන අතර, දිනුම් ඇදීම අවසානයේ මිලියන 1 ක් වටිනා ත්‍යාගලාභියා ප්‍රකාශයට පත් කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment