අගමැති මෝදි කර්නාටකයේ බන්ඩිර්පූර් කොටි අභයභූමිය රැකගැනීමට ඉදිරිපත් වේ

292

ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි කර්නාටකයේ බන්ඩිර්පූර් කොටි අඩවියේ සංචාරයක යෙදෙමින් එම සතුන් රැකගැනීමට සහාය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.

කොටි සිටින මෙම අභයභූමිය කිලෝමීටර් 20 ක ප්‍රමාණයෙන් යුක්ත වේ. කොටි පමණක් නොව චීටා, පූමා ජගුවර්, ලෙපර්ට් සහ අලි ඇතුන්ද ආරක්‍ෂා කරගත යුතු බව හෙතෙම ප්‍රකාශ කර ඇත.

බන්ඩිර්පූර් කොටි කලාපය අතිශයින් ප්‍රසිද්ධියට පත්ව ඇති ප්‍රදේශයකි. ඉන්දියාවේ දැනට සිටින කොටි සංඛ්‍යාව 2445 ක් බවද හෙළිවී ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment