අද උදේ පුද්ගලයෙකුට වෙඩි තබයි

226

දික්වැල්ල දෙමටපිටිය ප්‍රදේශයේ දී අද උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි විවෘත තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment