අද කාලගුණය

99

අද දින ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment