අයිෂ් හදිසියේම ලංකාවට ආවේ ඇයි… ඉස්සර කෙට්ටු වැඩියි කියපු අය දැන් ලස්සනයි කියනවා

687

අයිෂ් හදිසියේම ලංකාවට ආවේ ඇයි... ඉස්සර කෙට්ටු වැඩියි කියපු අය දැන් ලස්සනයි කියනවා

 x අයිෂ් හදිසියේම ලංකාවට ආවේ ඇයි?
 
 හදිසියේම කියන්නේ ආච්චි අම්මා නැතිවුණ හින්දයි ලංකාවට ආවේ. ඉතින් ඒ කටයුතු ඉවර කරලා දැන් ආයෙමත් මේ යන්නයි හදන්නේ.
 
 x දවස් කීයකටද ලංකාවට ආවේ?
 
 හදිසියකට ලංකාවට ආපු හින්ද දින ගණන සැලසුම් කළේ නැහැ. අනිත් එක කොරෝනා ප‍්‍රශ්නයත් එක්ක දින මුකුත් සැලසුම් කළේ නැහැ. දවස් කීයක් ඉන්න වෙයිද දන්නෙත් නැහැනේ. දැන් ඉතින් හිමීට ආපහු යන්නයි හදන්නේ. සමහර විට එයාර්පෝර්ට් ලොක්ඩවුන් කරයිද දන්නෙත් නැහැනේ.
 
 x සැමියා දරුවෝ ලංකාවට ආවේ නැතිද?
 
 ආවා. ඔක්කොමලා එක්ක ආවා.

advertistmentadvertistment
advertistmentadvertistment