අරලියගහ මන්දිරය අසල විරෝධතාවට අධිකරණ නියෝගයක්

297


අරලියගහ මන්දිරය අසල පදික වේදිකාවේ ඇති විරේධතා කුටි,නවතා ඇති බස් රථ සහ වෙනත් දේපොළ ඉවත් කරගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.සාමකාමී උද්ඝෝෂණ වලට බාධාවක් නැති බවත් මහජනතාවට පීඩාකාරී ලෙස ඒවා පැවැත්වීම නොකළ යුතු බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment