අසූදෙකේ මිත්තණියට අතවර කළ නරුමයා දැලේ

137

අවුරුදු 82 ක් වයසැති මහලු කාන්තාවකට අතවර කළ පුද්ගලයකු ගම්පල නවකුරුඳුවත්ත පොලිසිය මගින් ඉකුත් 31 දා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 55 හැවිරිදි පුද්ගලයකු වන අතර කුලී වැඩවල නිරත ඔහු බීමතින් මෙම කාන්තාවගේ නිවසට ගොස් ඇය අතවරයට ලක්කර ඇති බව නවකුරුඳුවත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සරත් විජේසිංහ මහතා පවසයි.

ඉකුත් 27 වැනිදා සිදු වී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් 31 වැනිදා පොලිසියට පැමිණිලි කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment