අළු බඳුන සටන ඇරැඹේ

192

2023 අළු බඳුන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ බර්මින්හැම් හිදී අද (16දා) ආරම්භ වේ. තරගාවලියට තරග 05 ක් ඇතුළත් වන අතර මෙවර සත්කාරත්වය එංගලන්තය දරයි.

මේ දක්වා ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අළු බඳුන තරගාවලිය යටතේ තරගාවලි 72 කට ක්‍රීඩාකර ඇති අතර ඉන් තරගාවලි 34 ක් ඔස්ට්‍රේලියාවද, තරගාවලි 32 ක් එංගලන්තයද ජයගෙන තිබේ. තරගාවලි 6 ක් ජය පරාජයෙන් තොරව නිමාවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment