ආගමික සිද්ධස්ථානවලට සූර්ය බලය

313


කිලෝවොට් 5ක සූර්යබල ඒකකයක් සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඉන්දීය ණය සහනාධාර යටතේ මාස තුනක් ඇතුළත එම සූර්යබල ඒකක ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment