ආයෝජන මණ්ඩලයේ ලොක්කෝ තිදෙනෙක් ඉල්ලා අස්වෙති

551


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රබලයන් කිහිපදෙනකු සිය තනතුරුවලින් අද ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ දැමීම සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවන් සාර්ථක කරගැනීමට නොහැකි වූ බව පවසමින් ඔවුන් මෙසේ ඉල්ලා අස්වීමට හේතුවය.
මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ ආචාර්ය හර්ෂ කබ්රාල්,ආචාර්ය හර්ෂ සුබසිංහ සහ සංජය කුලතංග යන අධ්‍යක්ෂවරුන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment