ඇමරිකාවේ අධික ශීතලෙන් මරණ රැසක් – මිලියන 1.7 කට විදුලිය අක්‍රීයයි

379

ඇමරිකාවේ ප්‍රාන්ත 7 කට පැවැති අධික ශීතල නිසා 22 ක් මරුමුවට පත්වී ඇත. එම ප්‍රාන්තවලට අධික හිමපතනයක් පතිත වී තිබේ. මේ නිසා ඇට්ලන්ටා, චිකාගෝ, ඩෙන්වර්, ඩිට්ට්‍රොයිට්, මින්නපොලිස් සහ නිව්යෝර්ක් යන ගුවන්තොටුපළවල්වල ගුවන් ගමන් නතර වී ඇත.

එසේම මිලියන 1.7 ක ජනතාවකට විදුලිය අක්‍රියවී තිබේ. ප්‍රධාන මාර්ග රැසක ගමනා ගමනය නිසා වසාදමා ඇත. සැපයුම් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන රියැදුරන් 70 කට වෙනත් මාර්ග භාවිතා කරන ලෙස රජය උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment