කියුබාවේ තෙල් ටැංකි සංකීර්ණ  ගින්නෙන් 1ක් මරුට: 14ක් අතුරුදන්

104

කියුබාවේ තෙල් සංකීර්ණයක ඇතිවූ ගින්නකින් එක් අයකු මියගොස් 14ක් අතුරුදන් වී ඇත. තවත් 125ක් තුවාල ලබා තිබේ. මෙහිදී තෙල් ගබඩා අටක් විනාශ වී තිබේ. මෙම ගිනි ගැනීමට හේතුව අකුණුසර වැදීමක් බව වාර්තාවේ. ගින්න නිවා දැමීම සඳශා මෙක්සිකෝව සහ වෙනිසියුලාව විශේෂ ගිනි නිවන කණ්ඩායම් යවා ඇත. අතුරුදන්වී ඇති අය අතර ගිනි නිවන භටයකු ද වේ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment