ඇමෙරිකානු ඩොලරයේ අද මිල

215


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දිනයේ ද ඉහළ ගොස් ඇතැයි මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව වාර්තාවේ.ඒ අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 318.30කි.විකුණුම් මිල රුපියල් 335.75කි.

advertistmentadvertistment
advertistmentadvertistment