බස් දෙකක් ගැටී මගියෙක් මරුට

72


මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය කළ ලංගම බසයක් මාවනැල්ල ගණේගොඩ දී එකි නෙක ගැටීමෙන් එක් මගියෙක් මියගොස් තවත් මගීන් 22 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment