ඇමෙරිකාවේදී  බෝට්ටුවක් ගිලී  39 ක් මරුට

349

ඇමෙරිකාවේදී බෝට්ටුවක් ගිලී යෑමෙන් 39 ක් මරුමුවට පත් වී ඇත. මෙය සිදු වී ඇත්තේ ප්ලෝරිඩාහිදීය. දියේ ගිලී  මියගොස් ඇත්තේ සංක‍්‍රමණිකයන්ය. එම බෝට්ටුව බහමාස් සිට පැමිණ තිබේ. එහි ගමන් කළ කිසිවෙක් ජිවිතාරක්‍ෂක කබා පැළඳ නොසිටි බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment