ඇමෙරිකාවේ මිසිසිපි ප‍්‍රාන්තයේ කොරෝනා රෝගීන් වැඩිවෙයි… තරුණ පරපුර එන්නත්කරණයට යොමුවී නැහැ

77

ඇමෙරිකාවේ මිසිසිපි ප‍්‍රාන්තයේ කොරෝනා ආසාදනය වර්ධනය වී ඇත.

මෙයට හේතුවී ඇත්තේ තරුණ පරපුර එන්නත්කරණයට යොමු නොවීමයි. මේ නිසා කොරෝනා පැතිර යෑම වර්ධනය වනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයන් රජයට අනතුරු අඟවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment