ඇමෙරිකාව අවි පාලන පනතක් සම්මත කරයි

176


ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් වසර 30කට ආසන්න කාලයක් තුළ ඇමරිකා එක්සත් ජනපදයේ සම්මත කරගත් වැදගත්ම අවි ආයුද පාලනය පිළිබඳ කෙටුම්පතට අනුමැතිය ලබා දී තිබේ .
මෙම පනත් කෙටුම්පතට අවි ආයුද පාලනය පිළිබඳ සංශෝධිත නීති මාලාවක් ඇතුළත් කර ඇති අතර ඒ යටතේ වයස අවුරුදු 21ට අඩු තරුණයන් හට ආයුද අලෙවි කිරීමට පෙර ඔවුන්ගේ පසුබිම තදින් පරික්ෂා කර බැලීම ,මෙන්ම මධ්‍යම රජයේ අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් බිලියන 13ක මුදලක් තරුණ පිරිසගේ මානසික සෞඛ්‍ය පරික්ෂා කර බැලීමේ වැඩසටහන් සඳහා යෙදවීම හා පාසල්වල ආරක්ෂක තත්ත්වය නංවාලීම සම්බන්ධ නීති අන්තර්ගතව පවතින බව විදෙස් මාධ්‍ය පවසයි .

advertistmentadvertistment
advertistmentadvertistment