කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

133

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පස්වෙනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවිය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කාණ්ඩායම් තීරණය කළේය. එම තරගාවලියේ තරග තුනක් ජය ලබා ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ජය මේ වනවිට හිමිකරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment