ඇෆ්ගන් විනිසුරුවෝ සහ නීතිවේදීහු රටින් පැන යති

444

ඇෆ්ගනිස්තානයේ නීතිවේදීන් ද විනිසුරුවන් 25ක් ද සහ ඔවුන්ගේ පවුල්වල අය රටින් පැනගොස් ඇත. තලිබාන් සංවිධානය තමන්ව අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් මොවුන් පැන ගොස් තිබේ.

 ඇෆ්ගනිස්තානයේ ප‍්‍රකට විනිසුරුවරියක් වූ පී‍්‍රඩා කුරේෂි ද නෙදර්ලන්තයට පැන ගිය අතර එක් විනිසුරුවකු අල්ලා ගැනීමට තලෙයිබාන් බුද්ධි සේවාව කි‍්‍රයාකර තිබේ. තලෙයිබාන් බුද්ධි සේවාව සතුව එරට විනිසුරු විනිසුරුවරියන්ගේ දුරකථන අංක ද තිබූ බව අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment