ඉතාලිය අසල වූ මුහුදේදී සංක්‍රමණික ලී බෝට්ටුව ගල්පරයක හැපී 60 ක් මරුට

310

ඉතාලි වෙරළ සමීපයේදී සංක්‍රමණිකයන් රැගත් ලී බෝට්ටුවක් ගල්පරයක ගැටීමෙන් 60 ක් මරුමුවට පත්වී ඇත.

මියගිය පිරිස අතර ළමුන් 13 ක්ද වේ. මොවුන් තුර්කිය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය යන රටවල අනාථයන් වේ.

ඉතාලිය සංක්‍රමණිකයන් භාර ගැනීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා මෙම ලී බෝට්ටුව ගමන්මග වෙනස් කිරීමේදී අනතුර සිදුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment