ඉන්දියාව පරදා එංගලන්තය අවසන් මහා තරගයට

361

ජයග්‍රහණය සඳහා ඉන්දියාවට එරෙහිව ලකුණු 169 ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ දී කිසිවකුත් නොදැවී ලකුණු 170ක් ලබා කඩුලු 10ක ජයක් හිමි කර ගත්තේය. ජෝස් බට්ලර් නොදැවී 80, ඇලෙක්ස් හැලීස් නොදැවී 86යි.ඒ අනුව මෙම මස 13වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සදහා පකිස්ථානය සමග තරග වැදීමට එංගලන්ත කණ්ඩායම සුදුසුකම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment