ඉන්දු පකිස්ථාන තරගය අත්හැර දමයි

209

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ඉන්දියාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරගය වර්ෂාව නිසා අත්හැර දමන ලදී.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48.5කදී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 266කි.වර්ෂාව ඇදහැලීම නිසා පකිස්ථාන කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොහැකි වීම නිසා එම තරගය අත්හැර දැමීමට තීරණය විය.

advertistmentadvertistment
advertistmentadvertistment