ඉරාක කොවිඞ් රෝහල ගිනි ගැනීමෙන් 82ක් මරුට රෝහල් ප‍්‍රධානියා අත්අඩංගුවට

147

ඉරාකයේ නස්රියා නගරයේ කොවිඞ් රෝහලක් ගිනි ගැනීමෙන් රෝගීන් 82 ක් ජීවිතක්‍ෂයට පත් වී ඇත. මෙම ගින්නට හේතු වී ඇත්තේ ඔක්සිජන් ටැංකියක් පිපිරීම නිසා බව වාර්තා වේ.

 මේ සම්බන්ධයෙන් රෝහලේ ප‍්‍රධානියා අත්අඩංගුවට ගන්නා ලෙස ඉරාක අගමැති මුස්තාෆා අල් කඩාම් නියෝග කර ඇත. අල් හුසේන් රෝහල නමින් හඳුන්වන මෙම රෝහල ගිනි ගැනීමෙන් පසු මියගිය රෝගින්ගේ ඥාතීහු පොලිසිය සමග ගැටුමකට මැදිහත් වී තිබේ. එහිදී පොලිස් වාහන දෙකකටද ගිනි තබා විනාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment