උද්ධමනය පහළට

478

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගනනය කළ අප්‍රේල් මස උද්ධමනය සියයට 35.3 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.ඉකුත් මාර්තු මස උද්ධමනය සියයට 50.3ක් විය.මාර්තු මස සියයට 47.6 ක් වූ ආහාර උද්ධමනය අප්‍රෙල් මාසයේ දී සියයට 30.6 දක්වා ද පහත වැටී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment