එංගලන්තය ඇෆ්ගනිස්ථාන පරාජය කරයි

178

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවති තරගයේ ජය හිමිවිය.පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලකුණු 112ක් ලබා ගැනීමට සමත් විය.එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු 05ක් දැවී ලකුණු 113ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක ජයක් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment