එකයි පණහක් 01ද,එකයි තිහක් 02ද අරන්

188

මෙරට පුද්ගලයින්ගෙන් එක්කෝටි පණස් ලක්ෂයකට ආසන්න පිරිසක් මේ වන විට කොවිඞ් මර්දන එන්නත් හි පළමු මාත‍්‍රාව ලබා ගෙන අවසන්ය.
ඒ අනුව ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා පළමු මාත‍්‍රාව පුද්ගලයින් 1479575 ක්, සයිනොෆාම් 11871169ක්, ස්පුට්නික් 159096ක්, ෆයිසර් 674951ක් සහ මොඩර්නා එන්නත පළමු මාත‍්‍රාව 803098 ක් වශයෙන් පුද්ගලයින් එක් කෝටි හතලිස් නව ලක්ෂ අසූහත් දහස් අටසිය අසූනව දෙනෙක් ඊයේ (24) වන විට ලබා ගෙන ඇත.
මේ වන විට එම එන්නත්හි දෙවන මාත‍්‍රාව ද ලබා ගත් සම්පූර්ණ පුද්ගලයින් ප‍්‍රමාණය එක් කෝටි තිස් එක් ලක්ෂ පණස් හය දහස් පන්සිය හැත්තෑ හතරකි.

advertistmentadvertistment
advertistmentadvertistment