එස්. බී – ලොකුගේ – පවිත‍්‍රා නව අමාත්‍ය ධුරවල දිව්රුම් දෙමින්…..

256

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ඇමැති පදවිවලට පත් කෙරුණු නව ඇමැතිවරුන් ඊයේ (3 දා) දිවුරුම් දුන් අවස්ථාව.

එස්. බී - ලොකුගේ - පවිත‍්‍රා නව අමාත්‍ය ධුරවල  දිව්රුම් දෙමින්.....
එස්. බී - ලොකුගේ - පවිත‍්‍රා නව අමාත්‍ය ධුරවල  දිව්රුම් දෙමින්.....

කර්මාන්ත ඇමැති ලෙස එස්. බී. දිසානායක මහතාත්, බලශක්ති ඇමැති ලෙස ගාමිණී ලොකුගේ මහතාත්, විදුලිබල ඇමැතිවරිය ලෙස පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව මෙහි දැක් වේ.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment