ඕස්ටෙ‍්‍රලියා යන කි‍්‍රකට් සංචිතය නම් කෙරේ

514

තරග 05 කින් යුතු විස්සයි විස්ස තරගාවළියකට සහභාගීවීමට ඔස්ටෙ‍්‍රලියාව බලා පිටත්ව යන කි‍්‍රකට් කණ්ඩායම ශී‍්‍රලංකා කි‍්‍රකට් ආයතනය විසින් නම් කර ඇත.

දසුන් ශානක(නායක), චරිත් අසලංක(උපනායක), පැතුම් නිෂ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, කමිල් මිෂාර, රමේෂ් මෙන්ඩිස්, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප‍්‍රනාන්දු, මහීෂ් තීක්ෂන, ජෙෆ්රි වැන්ඩසේ, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ශිරාන් ප‍්‍රනාන්දු යන කි‍්‍රඩකයින් ඒ සඳහා ඇතුළත් කර තිබේ,

මෙම තරගාවළිය පෙබරවාරි මස 11 දා ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment