ඩීසල් මිල අඩු කරයි

445

අද මධ්‍යම රාත්‍රී 10 . 00 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති ඉන්ධන පිරවුම් හල් මගින් අලවි කරන ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කරන බව එම සංස්ථාව පවසයි.ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430කි. කෙසේ වෙතත් සෙසු ඉන්ධන මිල අඩු කිරීමක් සිදු කර නැතැයි ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment