ඕස්ට්‍රේලියාව සියලු දෙනා දැවී 364

104

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 110ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 364 ක් ලබා ගැනීමට සමත් විය.ස්ටීවන් ස්මිත් නොදැවී 145,මානුස් ලබුස්චේන්104,. පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය 118/6, කසුන් රාජිත 70/2යි

advertistmentadvertistment
advertistmentadvertistment