කතානායක ගෙදර යයි

586

කොවිඩ් ආසාදිතව අයිඩීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) සිය නිවෙස බලා පිටත්ව ගොස් ඇත.
ඒ මහතාට පසුගිය සිකුරාදා දින කොවිඩ් ආසාදිත බවට අනාවරණය විණි.

advertistmentadvertistment
advertistmentadvertistment