කන්දකාඩුවෙන් රැඳවියෝ 50ක් පනිති

79

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු මධ්‍යස්ථානයෙන් ඊයේ (11 දා) රැඳවියන් පනහකට ආසන්න පිරිසක් පළාගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. පළාගිය රැඳවියන් සොයා පොලිසිය සහ ආරක්‍ෂාක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

හේමන්ත රන්ඳුණු

advertistmentadvertistment
advertistmentadvertistment