ක්‍රමවේදයේ වෙනසක් සඳහා….

145

දරුවන්ට කන්න නෑ, බෙහෙත් නෑ, පොත්පත් නෑ, ලෙස විරෝධය පාමින් බොරැල්ල රිජ්වේ ළමා රෝහල ඉදිරිපිටදී ක්‍රමවේදයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයෝ හා රිජ්වේ ළමා රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල එකමුතුව විසින් පෙරේදා විරෝධතාවක් පැවැත්වූ අයුරු.
ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment