කාන්තාවන්ට සුභ ආරංචියක්

364


රූපලාවන්‍ය ද්‍රව්‍ය ,වාහන අමතර කොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා වූ අමුද්‍රව්‍ය වලට දැනට පනවා ඇති ආනයන සීමා ඉදිරි සති දෙක තුළ ඉවත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment