කාබනික කෘෂිකර්මාන්තයට විද්‍යාත්මක හා ප‍්‍රායෝගික සැලස්මක්

115

මෙරට කෘෂිකාර්මික පද්ධතිය කාබනික කෘෂිකර්මාන්තය කරා ගමන්කරන අවස්ථාවේදී ඊට ශක්තියක් වෙමින් විද්‍යාත්මක හා ප‍්‍රායෝගික සැලැස්මක් ද හඳුන්වාදීමට කටයුකු කරන බව බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ රෝල්ෆ් බ්ලේසර් මහතා පවසයි.

 මෙරට සංචාරයක නිරත වූ ස්විස්ටර්ලන්ත විශේෂඥ කණ්ඩායම සොයාගත් කරුණු අනුව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි. එම විශේෂඥ නියෝජිත පිරිස පවත්වන ලද හමුවේ අවස්ථාවකි මේ.

advertistmentadvertistment
advertistmentadvertistment