කැපිටල් හිල් මන්දිරයට කඩාවදින ලෙස ට්‍රම්ප් ආධාකරුවන්ට නියෝග කළා – විමර්ශන කමිටුව හෙළිකරයි

125

හිටපු ඇමරිකානු ජනපති ට්‍රම්ප් 2020 ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල කුමන්ත්‍රණයක් මගින් කඩාකප්පල් කිරීමට ක්‍රියාකළ බව විමර්ශන කමිටුව අනාවරණය කර ඇත.

සාක්කිකරුවන් 1000 ක් මෙම කමිටුව හමුවේ සාක්කි දී තිබේ. එසේම ට්‍රම්ප් සිය ආධාරකරුවන් අමතමින් කැපිටල්හිල් මන්දිරයට කඩාවදින ලෙසද පවසා තිබේ.දුරකථන පටිගත කිරීම් වලින් ඒ බව සනාථ වී ඇත. මෙම විමර්ශන කමිටුව ස්ථාන 10කදී සාක්කි විමසා තිබේ. මෙම කමිටුවේ පිටු 814 ක සාක්කිවලින් ට්‍රම්ප්ගේ කුමන්ත්‍රණය තහවුරු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment