කෙහෙළියගේ මහනුවර  නිවසට ප්‍රහාරයක්

308

කුපිත වූ ජනතාව විසින් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයාගේ මහනුවර අනිවත්තේ පිහිටි නිවාසය ගිනි තබා විනාශ කරන ලදී. මේ විනාශයෙන් පසු එය දිස්වන අයුරු.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment