කොරෝනා රෝගීන් 460ක් සුවය ලබති

46


මෙරට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 460 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය.

ඒ අනුව මේ දක්වා මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 579,780 ක් දක්වා ඉහළගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment