කෝටිපතියන් 10 ක් කොවිඩ් අස්සේ ඩොලර් වවලා

458

කොරෝනා වසංගතයට මුවාවී ලොව සුපිරි කෝටිපතියන් 10 දෙනකු 2021 වසරේදී තම වත්කම ඩොලර් බිලියන 402කින් වැඩිකරගෙන ඇත.

වත්කම වැඩිකරගත් අංක එකේ සුපිරි කෝටිපතියා ටෙස්ලා සමාගමේ හිමිකරු ස්ලොන් බුජක් යයි හෙළිවී තිබේ. ඔහු තම වත්කම ඩොලර් බිලියන 127 සිට බිලියන 277 දක්වා වැඩිකරගෙන ඇත. අවසන් හමිකරු ජෙස් මෙයොන්ද සිය ආදායම ඩොලර් බිලියන 4.58කින් නංවාගෙන තිබේ. ප‍්‍රංශ කෝටිපති බර්හැම් ආර්නෝල්ඞ් සිය වත්කම ඩොලර් බිලියන 61.3ක් දක්වා වැඩිකරගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment