ගජමෑන් බිහිකළ කැමිලස් නික්ම යයි

173

ගජමෑන්, මගෝඩිස්, සිරිබිරිස්, තෙපානිස් සහ දැක්කොත් පත්මාවතී ඇතුළු කාටුන් චරිත රැසක් නිර්මාණය කළ ප්‍රවීණ කාටුන් චිත්‍ර ශිල්පී කැමිලස් පෙරේරා මහතා ඊයේ (17 දා) මීගමුවේදී අභාවප්‍රාප්ත විය. මියයන විට 84 වැනි වියේ පසු වූ ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේම සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment