ගෑස් නැවක් එයි

360


එල්පී ගෑස් මෙටි‍්‍රක් ටොන් 3700ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණ ඇත.ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා ගෙන්වා ඇති එම ගෑස් තොගය සඳහා මුදල් ගෙවා ඇති අතර අද කෙරවලපිටිය ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment