ගිංගඟේ ජල ධාරිතාව අවදානම් මට්ටමට ආසන්නයි

53

පවතින ධාරානිපාත වර්ෂාව නිසා ගිංගඟේ ජල මට්ටම ඉහළ නගිමින් පවතී. මේ ගිංගගේ බද්දේගම ජල මාපකයයි. එය අවදානම් මට්ටමට ළඟා වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පෙරේදා (11 දා) සවස මීටර් 3.44ක්ව තිබූ ගිංගඟේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම ඊයේ (11 දා) උදෑසන 10 පමණ වනවිට මීටර් 03.91ක් විය.

හිනිදුම – රවීන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment