ගුරුවරු 270ක් තායිලන්තයේදී තාවකාලික පැවිද්දට

263

සියම් දෙශයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදා විනය කර්මය ලැබී වසර 270 ක් සපිරීම සමරමින් සංවිධානය කරන සියම් සම්මා සති චාරිකාව්දී මෙරට ගුරුවරුන් 270 දෙනකු තායිලන්තයේදී තාවකාලික පැවිද්ද ලබා ගැනීමට නියමිතය.දින 15 ක් පුරා මෙම කණ්ඩායම එරටදී තාවකාලික පැවිද්ද දරනු ඇත. මෙම කණ්ඩායමට විදුහල්පතිවරුන් මෙන්ම ගුරු උපදේශකවරුද සිටිති. මෙම මස 18 වැනිදා තායිලන්තය බලා පිටත්ව යන පිරිසට තායිලන්තයේ සිරිධම්මානන්ද සංවර්ධන පදනම අනුග්‍රහය දක්වයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment