ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය එකවර විසඳයි

588


කොටස් තුනකට ගෙවීමට නියමිතව තිබූ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය අය වැය මගින් එකවර ගෙවීමට අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමග පැවැති සාකච්ඡුාවේදී එකගවූ බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment