ගුරු – විදුහල්පති සංගම් සහ අගමැති හමුව අද නෑ

128

ගුරු විදුහල්පති වෘත්තීය සමිති හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡුාව අද (11දා) නොපැවැත්වෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තවදුරටත් සාකච්ඡුා කර පසුව ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන්ගේ හමුව පැවැත්වෙනු ඇතැයි අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

අගමැතිවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡුාවට සියලූම ගුරු-විදුහල්පති වෘත්තීය  සංගම්වලින් එක් නියෝජිතයකු සහභාගි කරවා  ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment