ගෘහස්ථ විදුලි රැහැන්වල මිල අඩුවේ

239


අගෝස්තු 01 වැනිදා සිට ගෘහස්ථ විදුලි රැහැන්වල මිල 11%කින් අඩුකිරීමට නිෂ්පාදන සමාගම් එකඟවූ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
මින් ඉදිරියට විශේෂිත වූ තත්ත්වයක් හැරුණු විට මිල වැඩි නොකිරීමටත් දැනට තිබෙන උපරිම සිල්ලර මිලෙන් ඔවුන්ගේ නිෂ්පාදන වලින් 90%කම නිෂ්පාදන වර්ගවල මිල 11% කින් ද එක් නිෂ්පාදනයක් පමණක් 5%කින් ද අඩු කිරීමට එම සමාගම් එකඟවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment