ගෝඨා ගෝ ගම ලෙස අලුත් ගමක්

559

ආණ්ඩු විරෝධීන් කොළඹ ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට මේ වන විට ඝෝඨා ගෝ ගම නමින් අලුත් ගමක් නම් කරමින් කූඩාරම් ගසා ගෙන තව දුරටත් එහි රැුඳීසිටිමින් විරෝධය පළ කර සිටී.
එම පිරිස පසුගිය සෙනසුරාදා සිට අද (11) දක්වාම මේ වන විටත් එහි රැුඳී සිටිමින් ජනපතිට ඉවත්වන්නැයි බල කරති.

advertistmentadvertistment
advertistmentadvertistment